අදෘශ්යමාන බලවේග සත්ය ද ?
මරණය යනු සෑම සත්වයෙකුටම උරුම පොදු ධර්මතාවයකි. මෙම විශ්වය තුල හටගත් සැම ජීවි අජීවී සත්වයෙක්ම සහ වස්තුවක්ම කවද හෝ දිනෙක මරණයට , විනාශයට පත්වීම නොවැලැක්විය හැකි දෙයකි. මරණෙන් මතු ජීවිතය පිළිබඳව සමාජය තුල විවිධ මතවාද අසන්නට දකින්නට ලැබේ . ඒ අතරින් ආගමික මතවාද විශේෂ තැනක් ගනී . බොහෝ ආගමික ඉගැන්වීම් වලට අනුව මරණය යනු , කිසියම් සත්වයෙකුගේ මනෝකාය අදාල ශරීරයෙන් ඉවත්ව වෙනත් අත්මභාවයක් ලබා ගැනීම සඳහා වෙනත් භෞතික ශරීරයක් කරා ගමන් කීරිමයි. තවද , තවත් මතවාද වලට අනුව සත්වයෙක් මරණයට පත්වීමෙන් අනතුරුව අදාල සත්වයාගේ ආත්මය දෙවියන් වහන්සේ ...
Comments
Post a Comment