Posts
සුපිරි නිල් ලේ සඳ ?
- Get link
- X
- Other Apps
සුර්යග්රහණ,චන්ද්රග්රහණ,උල්කාපාතවර්ෂාවන් , යනාදී තාරකා විද්යාව පිළිබඳව ඇල්මක් දක්වන පුද්ගලයෙක් නම් ඔබ නිසැකයෙන්ම ඔබේ ජීවිතය නැවුම් අත්දැකීම් වලින් පරිපුර්ණ බව නොඅනුමානය . මදක් සිතන්න , අප ජීවත් වන කාලය තුල වසර 200 කට 300 කට වරක් පමණක් සිදු වන සංසිද් ධි යක් විඳීමට හැකි වන්නේ නම් ඔබට කුමක් සිතේවිද ? එසේනම් වසර 150 පමණ පසුව සිදු වන තාරකා විද්යාත්මක විශේෂ සිදුවීමක් ඔබට වැදගත් නොවන්නේද ? මේ ඒ පිලිබඳ සටහනක් . 2018 වසර යනු පුර්ණ චන්ද්රයන් 13 දෙනෙකු දිස්වන තරමක් විශේෂ වූ වසරකි. ඉන් පළමු චන්ද්රයා මේ වනවිටත් අප දැක අවසන්ය . ඒ ජනවාරි ...
சூப்பர் ப்ளூ பிளட் நிலவு ?
- Get link
- X
- Other Apps
நீங்கள் கிரகணம் அல்லது விண்கல் பொழிவு பற்றி அறிய ஆர்வம் உள்ளவரா? உங்கள் வாழ்க்கை புதுமை மற்றும் உற்சாகைானது என்பதில் எவ்வித சந்ததகமுை் இல்லை! 200 அல்லது 300 ஆண்டுகளுக்கு ஒரு முறை மட்டும் நிகழும் ஒரு நிகழ்வுக்கு சாட்ச்சியாக நீங்கள் இருக்க போகிறீர்கள் என்றால் எவ்வொறு உணர்வீரகள்? ஆம்! அவ்வாறு ஒரு சந்தர்ப்பத்கத தான் நீங்கள் இந்த வருடைம் சந்திக்க போகிறீர்கள் . 2018 ஆம் ஆண்டு 13 சூப்பர் நிலவுகளை கொண்ட ஒரு சிறப்பான ஆண்டாகும் . அதிலும் ஜனவரி 31 ஆம் திகதி பிரதான சூப்பர் நிலவெய் எதிர் கொள்ள போகிறீர்கள் ! "திரி முக்பகொண நிலவு" பற்றி கேள்வி பட்டது உண்டா? இல்லை என்றே நினெய்ப்பீர்கள், காரணம் இது 150 வருடங்களுக்கு ஒரு முறை மட்டுமே நடக்கும் ஒரு நிகழ்வாகும் இவ் வருடம், முழு உலகமே இந்த அரிய நிகழ்வுக்கு சாட்சியாக இருக்க போகின்றது .அதிர்வாரும் ஜனவரி 31 ஆம் நாள் மூன்று அரிய நிகழ்வுகளின் கலவையாக ...
SUPER BLUE BLOOD MOON ?
- Get link
- X
- Other Apps
Are you someone who is interested in lunar eclipses, solar eclipses or meteor showers? I bet your life is filled with novel and exciting experiences. Think for a while, if you are lucky enough to witness a phenomenon during your life time but which only happens once in a 200 maybe even 300 years of time, how would you feel? If I would say that a phenomenon that happens once in a 150 years of time is going to happen in mean time how thrilled are you going to feel? The 13 super moons makes the year 2018 a special year. We have alre a dy seen the pri m e super moon out of the 13 super moons on the 1st of January. “Moon trilogy” might not be a very familiar word, because this only appears once in a 150 years of time. Not only Sri Lankans, but everyone in the world will be able to witness a very rare incident on this 31st of January which will be a combination of 3 special events. ...
පිටසක්වල ජීවින් සහ පියාඹන පීරිසි හා බැඳුනු කතා
- Get link
- X
- Other Apps
පි ටසක්වල ජීවයක් සත්ය වශයෙන්ම පවතිනවද? පිටසක්වල ජීවින් පිළිබඳව ඔබ විශ්වාස කරනවද? සැබවින්ම ඔවුන් පෘතිවියෙහි සංචාරය කර ඇති ද? පියාඹන පීරිසි යනු හුදෙක් මිත්යාවක් පමණක් ද? මෙවැනි දේ අධ්යයනය කිරීමට ඔබ ඇල්ම දක්වන්නේ නම් මෙම ලිපිපෙළඔබ සඳහාම වන්නේය.ක්රිස්තු පූර්ව තුන්සිය පනස් වන ශත වර්ෂයේ වෙසුනු ග්රීක ජාතික දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ප්රථමවරට පෘතුවියෙන් පිටත අභ්යවකාශයක් පවතින බවට අනාවරණයක් කර ඇත, මෙහිදී ඔහු ප්රථමවරට "රික්තකයක්" පිළිබඳව අදහස් දක්වා ඇති අතර පසුකාලීනව ගැලිලියෝ ගැලිලි ඇතුළුවිවිධ වූ පුද්ගලයන් විසින් ඇරිස්ටෝටල් ගේ...
විශ්වයේ අපුර්වත්වය සොයා යන ගමනක් - පළමු පියවර
- Get link
- X
- Other Apps
සඳලුතලයට වී මද වෙලාවක් රාත්රී අහස දෙස දෙනෙත් යොමු කරන විට ඔබගේ චංචල සිත කලබලකාරී පරිසරයෙන් මිදී මදක් එපිට පිහිටා ඇති සොඳුරු විශ්වයට පියඹා යයි. ඔබට දකින්නට ලැබෙන ග්රහයින් , තාරකා , ග්රාහක කැබලි යන මේ සියල්ල පිළිබඳ අධ්යනය තාරකා විද්යාව නම් වේ. සරලව ගත් කල , තාරකා විද්යාව යනු අපගේ වායුගෝලයේ ඉහලින් පිහිටා ඇති සියළු දේ පිලිබඳ අධ්යනයක් වන අතර එය සියළු විද්යාවන්ගේ එකතුවකි. එය ගණිතය , භෞතික විද්යාව , රසායන විද්යාව , භූ ගර්භ විද්යාව , පරිගණක විද්යාව මෙන්ම ජීව විද්යාව ද කැටි වූ ආකර්ශනීය සංකලනයකි. වසර දහස් ගණනකට පෙර සිටි ජනයා තාරකා විද්යාව නම් වූ විෂය දැන නොසිටියත් මෙහි අර්ථය මද දුරක් වටහා ගෙන ඇති බව අප සැමට ප්රත්ය වන අතර පුරාණ චීන ජනයා , බැබිලෝනියානුවන් සහ ග්රීකවරුන් වැනි පුරාණ ජන කොට්ඨාශ මෙම සොඳුරු විද්යාව පිළිබඳව මුලික අඩිතාලමක් තැබූ පිරිසක් ලෙස සැලකිය හැක. පසු කාලීනව ඇරිස්ටෝටල් , ටොලමි , ජෝහැනස් කෙප්ලර් , නිකලස් කොපර්නිකස් , ගැලිලියෝ ගැලලි වැනි උගතුන් විශ්වයේ සැඟවුණු රහස් සොයා ගැනීමට තම වටිනා කාලය වැය කළහ. අද වනවිට තාරකා විද්ය...
What Is Parapsychology?
- Get link
- X
- Other Apps
”The day science begins to study non-physical phenomena, it will make more progress in one decade than in all the previous centuries of its existence” -Nikola Tesla- The world is not what we see. It is what we perceive to see. The true knowledge a person can seek is knowing the truth about one’s own self. The capabilities, energy of each individual is gigantic. If you want to know about the reality of this world you should first know about yourself. This site will help you to seek yourself and understand the real capabilities of us the “Human”. ...